
ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවර, ලෙස්ලි ජේ. මැක්නියාර් කඳවුරට නුදුරින් අහසේ නියමුවන් රහිත ඩ්‍රෝන යානා දකින්න ලැබීමත් සමග කලබලයක් හට ගැණුනි.
ඇමෙරිකා රාජ්‍ය ලේකම් (විදෙස් ඇමති) මාර්කෝ රූබියෝ සහ ආරක්ෂක ලේකම් (ආරක්ෂක ඇමති) පීටර් හෙග්සිත් පදිංචි වී සිටින්නේ ද මෙම කඳවුරේ ඇති නිල නිවාසවලය. ඇමෙරිකාවේ ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලය ඇත්තේ ද මෙම කඳවුරේය.
කඳවුරට ඉහළින් ඩ්‍රෝන යානා දකින්න ලැබුණේ, ඉරානයෙන් ඇමෙරිකා භූමියේ ඇති ඇමෙරිකන් හමුදා කඳවුරුවලට ඩ්‍රෝන ප්‍රහාර එල්ල විය හැකි බවට ඇමෙරිකාවේ එෆ්.බී.අයි. කාර්යාංශය අනතුරු අඟවා තිබියදීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ පරාජිත දේශපාලුවෝ වගේ රුසියාව බොරදියේ මාලු බානවා. මේවා අන්තර්ජාතික මට්ටමේ "මයින්ඩ් ගේම්ස්."