ට්‍රම්ප් ප්‍රසිද්ධියේ කුණුහරුප කියයි
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ප්‍රසිද්ධ මාධ්‍යයේ පරුෂ වචන කියමින්, හිටපු ජනාධිපති ජෝ බයිඩන්ට බැණ වැදුණේය. ඒ, ෆ්ලොරීඩා ජනපදයේ, සංක්‍රමණිකයන් රඳවා තැබීමේ ‘ඇලිගේටර් ඇල්කට්‍රාස්’ නමැති රැඳවුම් මධ්‍යස්ථානය නැරඹීමට ගිය අවස්ථාවේදීය.