ලොව උසින් තෙවැනි කඳු පන්තිය ලෙස සැලකෙන නේපාලයේ පිහිටි කන්චෙන්ජුන්ගා කන්ද තරණය කිරීමට ගිය පස් දෙනකු අතුරුදන්ව ඇතැයි නේපාල බලධාරීහු පවසති.
කඳුකරය ආශි‍්‍රතව පවතින අයහපත් කාලගුණික තත්ත්වය නිසා මෙම පිරිස සෙවීමේ කටයුතු අඩාල වී ඇතැයි නේපාල ආපදා කළමනාකරණ අංශ සඳහන් කරයි.
හන්ගේරියානු ජාතිකයන් දෙදෙනකු නේපාල ජාතිකයන් දෙදෙනකු හා කොරියානුවකු මෙලෙස අතුරුදන්ව ඇති බව වාර්තා වේ. කන්චෙන්ජුන්ගා කඳුකරය මුහුදු මට්ටමේ සිට අඩි 28,162ක උසින් යුක්තය.
2025 දෙසැම්බර් මස 18
487
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
256
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1052
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලොව උසින් තෙවැනි කඳු ශිඛරය තරණය කිරීමට ගිය 5ක් අතුරුදන්