දෙවන ලෝක යුද සමයේදී ටෝකියෝ නගරයට හෙළන ලද කිලෝග්රෑම් 220ක් බරැති පුපුරා නොගිය බෝම්බයක් සොයා නිෂ්කී‍්‍රය කිරීමට එරට ආරක්ෂක අංශ ඊයේ(21) සමත් විය. ගොඩනැගිලි ඉදි කෙරෙන භූමියක තිබී සොයා ගත් මෙම බෝම්බය නිෂ්කී‍්‍රය කරන අවස්ථාව වන විට ඒ අවට සිටි දෙසීයක පමණ ප‍්‍රදේශවාසීන් පිරිසක් ඉවත් කිරීමට ටෝකියෝ පොලිසිය කටයුතු කළ බව වාර්තා වේ. දෙවන ලෝක යුද්ධය අවසානය කාලයේදී ජපානයේ සතුරකු වූ ඇමෙරිකාව ටෝකියෝ නගරයට බෝම්බ දහස් ගණනක් හෙළූහ. ජපාන ආරක්ෂක අංශ පවසන්නේ සෑම වසරකදීම පුපුරා නොගිය බෝම්බ 70කට ආසන්න ප‍්‍රමාණයක් ටෝකියෝ නුවරින් හමුවන බවයි.
1
දරුණු එල්නිනෝවක් අත ළඟ ජුනි සිට ලබන අප්‍රේල් දක්වා අවදානමක් - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක ආපසු ඇමරිකාවට දාන්න ඕනි (ස)