IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


නයිල් ගඟේ බෝට්ටුවක් ගිලී දරුවන් 22ක් මරුට

උතුරු දිග සුඩානයේ නයිල් ගඟ හරහා ගමන් කළ බෝට්ටුවක් ගිලී යෑමෙන් ප්‍රාථමික පාසලක දරුවන් 22දෙනකු පමණ මියගොස්  තවත් පිරිසක් අතුරුදන්ව ඇතැයි වාර්තා වේ. 
 
ආරක්ෂක අංශ අතුරුදන්ව ඇති දරුවන් සොයා මෙහෙයුම් දියත් කර ඇති අතර රෝහල් සේවිකාවක ද ගංගාවේ ගිලී මියගොස් ඇතැයි පැවසේ.
 
ගඟ අසල පිහිටි කබ්නා නම් කුඩා ගම්මානයේ පාසල වෙත ගමන් කිරීම සඳහා ගංගාව තරණය කළ දරුවන් පිරිසක් මෙලෙස මියගොස් ඇති බව බලධාරීහු පවසති.
 
ගඟේ සැඩපහර හේතුවෙන් එන්ජිම ක්‍රියාවිරහිත වී ඇති අතර එම අවස්ථාවේ 40ක පමණ පිරිසක් බෝට්ටුවේ ගමන් කරමින් සිට ඇත.
 
(රොයිටර් ඇසුරිණි - 085)



අදහස් (0)

නයිල් ගඟේ බෝට්ටුවක් ගිලී දරුවන් 22ක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 662 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 321 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1110 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site