IMG-LOGO

2025 නොවැම්බර් මස 19 වන බදාදා


යකාගේ පියෙක් පුතා පුළුස්සයි

බිළිදෙකුගේ කෑ ගැසීම නැවතීමට උපක‍්‍රමයක් යෙදු නයිජීරීයාවේ පියා කි‍්‍රස් එල්විස් (30) නැමැති ආරක්ෂක නිලධාරියා අවුරුදු හතරක් වයසැති තම පුතුගේ කෑ ගැසීම නැවතීමට ඔහු පුතුගේ දෙතොල් අල්ලා ඉබ්බෙක් දැමීය. එපමණක් නොව රත් වුණු යකඩයකින් බිළිඳාගේ ඇඟ පුළුස්සා තිබිණි.

කඩයට ගොස් පැමිණි ඔහුගේ බිරියදරුවා දැක බිය වී තම දරුවා මැරීමට තැත් කර ඇතැයි පොලිසියට දන්වා තිබේ. ඔහු අත්අඩංගුවට ගැනීමේදී ඔහු මානසික ආබාධයකින් පෙළෙන්නෙකු ලෙස රඟපෑ නමුත් පරීක්ෂණවලින් ඔහු එසේ නොවන බව හෙළි විය.

‘යකාගේ පුතා’ යනුවෙන් පුතු අමතන කි‍්‍රස් තම අවාසනාවන්ත කාලයේ ඉපදුණා යනුවෙන් නිතරම පුතුට බැණ වදින බව බිරිඳ පැවසීය.

ඔහුට මීනීමැරීමට තැත් කිරීමේ වරද යටතේ දඩුවම් දීමට බලධාරීන් කටයුතු කරන බව පැවසේ.

 

 

 

 

 



අදහස් (0)

යකාගේ පියෙක් පුතා පුළුස්සයි

දම් Saturday, 01 March 2014 08:03 PM

බන්දුල අපිට මුනට හමු වුන නම් මොලේ පළල ලුණු දානවා ඔය තියෙන මෝඩ වෛරස මැරෙන්න. ඊලගට හොඳ පාසලකට යවනවා අතපසු වුන පාඩම් ටික කරන්න.(නදී)

:       0       0

බින්දු Friday, 28 February 2014 01:47 PM

කතාව කියෝලා මට දාඩිය දැම්මා (දී)

:       0       0

සෝරත හිමි සියඹලාන්ඩුව Thursday, 27 February 2014 10:16 AM

තාත්තගේ භූමිකාව කියන්නේ මොකක්ද කියලා දන්නේ නැතිව දරුවො හැදුවහම ඔහොම වෙනවා.(නදී)

:       0       0

ලලිත්- Friday, 28 February 2014 08:51 AM

අනේ මන්ද මටනම් හිතෙන්නේ අපේ රටේ ඔක්කොටම මේ ටික දැනටමත් වෙලා කියල. (අ)

:       0       0

කුමාරි Friday, 28 February 2014 10:13 AM

මේ අයට තමයි නරුමයෝ කියන්නේ.(නදී)

:       0       0

බන්දුල පෙරේරා Wednesday, 26 February 2014 09:08 PM

පොන්සේකා මහත්තයාගේ තාත්ත අද හිටියනම් පොන්සේකා මහත්තයගේ කටටත් මේ වගේ ඉබ්බෙක් දානවා අනිවාර්යයෙන්ම චන්දෙ ඉවර වෙනකම්..(දී)

:       0       0

සංජීව Thursday, 27 February 2014 03:41 PM

අනේ බන්දුල, මෝඩයෙක් උනාට ඒ බව ලෝකෙට පෙන්වන්න එපා, වැරදි අඩුපාඩු නැති මිනිස්සු මේ ලෝකේ නැහැ වගේ නේද, ඔයා 100% හරි මනුස්සයනේ. අනේ අනිච්චන්. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 61 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 896 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2523 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site