IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


ලොකුම නොකැපූ දියමන්තිය වෙන්දේසියේ

ලොව විශාලතම නොකැපූ දියමන්තිය එංගලන්තයේ ලන්ඩන් නුවර වෙන්දේසියකදී යුරෝ මිලියන 52කට වඩා වැඩි මිලකට අලෙවි කිරීමට අපේක්ෂා කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එය මෙතෙක් වෙන්දේසියක දියමන්තියකට ලැබෙන වැඩිම වටිනාකම වේ.

එවන් විශාලත්වයෙන් යුත් දියමන්තියක් මහජන වෙන්දෙසියකට ප්‍රදර්ශනය වන ප්‍රථම අවස්ථාව මෙයයි. ලසේදී ලා රෝනා නම් එම දියමන්තිය ටෙනිස් බෝලයක ප්‍රමාණයෙන් යුත් අතර එය අප්‍රිකාවේ බොට්ස්වානා වලින් සොයාගෙන තිබේ.

මෙම රළු දියමන්තිය කැරට් 1.109 වන අතර  එය අවුරුදු බිලියන 2.5 කට වඩා පැරණි බව විද්‍යාඥයෝ විශ්වාස කරති.  

ලසේදී ලා රෝනා යනු බොට්ස්වානා ස්වානා භාෂාවෙන් 'අපේ ආලෝකය' යන අර්ථය යි. එය සොයාගෙන ඇත්තේ අප්‍රිකාවේ ලුකාරා දියමන්ති සමාගම විසිනි. මේ වන විට ලෝකයේ විශාලතම හා ගුණාත්මකමව ඔප දැමූ දියමන්ති බ්රිතාන්ය කිරීටයේ සවි කර තිබෙන බවට සදහන් වේ.

 



අදහස් (0)

ලොකුම නොකැපූ දියමන්තිය වෙන්දේසියේ

ලලිත් Wednesday, 29 June 2016 04:19 PM

තව තව දේවල් විකුණයි යුරෝපෙන් හරියටම වෙන්වුණාට පස්සේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 30525 31


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 12533 8

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10904 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 786 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 242 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 887 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site