IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


නිවාස අඩස්සියේ සිටි සූ කී බන්ධනාගාරයට

මියන්මාර හමුදා පාලකයන් විසින් අත්අඩංගුවට ගෙන නිවාස අඩස්සියට පත් කෙරුණු එරට ප්‍රජාතන්ත්‍රවාදී නායිකා අවුන් සාන් සූ කී, නායිපායිදේව් අගනුවර හමුදා බන්ධනාගාරයේ සිර මැදිරයකට මාරු කෙරුණු බව වාර්තා වේ.

නොබෙල් සාම ත්‍යාගයෙන් ද පිදුම් ලැබූවකු වන 77 හැවිරිදි සූ කී මියන්මාර අධිකරණය හමුවේ අපරාධ චෝදනා රැසකට වරදකාරිය වී සිටින්නීය. තවත් චෝදනා සම්බන්ධයෙන් නඩු විභාග පැවැත්වීමට ද නියමිතය. එම චෝදනා සියල්ලටම වරදකාරිය වුවහොත්, සූ කී ට වසර 150 කට වඩා වැඩි සිරදඩුවමක් හිමිවනු ඇත.

එසේ අපරාධ චෝදනාවලට වරදකරුවකු වූ තැනැත්තකු නිවාස අඩස්සියේ රඳවා තැබීම කළ නොහැකි බැවින්, ඇය බන්ධනාගාරයට යොමු කළේ යැයි මියන්මාර හමුදා රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

(රොයිටර්)



අදහස් (0)

නිවාස අඩස්සියේ සිටි සූ කී බන්ධනාගාරයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 150 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 766 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 374 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site