IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


දකුණු කොරියාවේ කොරෝනා ආසාදිතයින් ගණන ඉහළට

දකුණු කොරියාවේ කොරෝනා වයිරස ආසාදනය වූ පුද්ගලයින් 197 දෙනෙකු අද (17) හමු වී ඇති බව එරට සෞඛ්‍ය අංශ උපුටා දක්වමින් ගාඩියන් පුවත් සේවය වාර්තා කර සිටී.
 
ඒ අනුව, එරටින් මේ දක්වා හමු වී ඇති මුළු කොරෝනා ආසාදිතයින් ගණන 15,515ක් වේ. අද හමුවූ රෝගීන්ගෙන් බහුතරය හෙවත් 89 දෙනෙකු හමු වී ඇත්තේ සෝල් නගරයෙනි. එය කොරෝනා වයිරසය දකුණු කොරියාවෙන් ප්‍රථම වරට හමවූ ජනවාරි මස සිට මේ දක්වා එම ප්‍රදේශයෙන් හමු වූ වැඩිම රෝගීන් ගණන වේ.ඉන් බහුතරය දේවස්ථාන ආශ්‍රිතව වර්තා වේ.
 
මේ සමඟ දකුණු කොරියාව තුළ කොරෝනා දෙවැන රැල්ලක් නිර්මාණය වී ඇතැයි එරට සෞඛ්‍ය අංශ සැක පළ කර සිටිති.
 
පුද්ගල දුරස්ථභාවය පිළිබඳ ව දැඩි සැලකිල්ලක් දක්වන ලෙස එරට බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටී.කොරෝනා වෛරස අසාදනය වූ රෝගීන් හමු වුවද නව මරණ කිසිවක් පසුගිය දින කිහිපය පුරා දකුණු කොරියාවෙන් වාර්තා වී නොමැත. එරටින් මේ දක්වා කොරෝනා මරණ 305ක් වාර්තා වී ඇත.
 
( ගාඩියන් ඇසුරෙනි)  125



අදහස් (0)

දකුණු කොරියාවේ කොරෝනා ආසාදිතයින් ගණන ඉහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site