විදෙස් සංචාරකයන් රැගත් බස් රථයක් ටිබෙටයේ නයෝමි ජාතික මහා මාර්ගයේ දී පෙරලීම හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයන් 44 දෙනකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාකරයි. ක්‍රීඩා භාණ්ඩ ප්‍රවාහනය කරමින් තිබූ ට්‍රක් රථයක ගැටුණු බසය නිම්නයකට පෙරලීමෙන් මේ අනතුර සිදුව ඇතැයි දැනගන්නට ඇ.. බසය ගංඟා නිම්නයේ උඩුකුරුව තිබෙන බව ද එරට පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජීවිතක්ෂයට පත්වූ සියලු දෙනාටම නිවන් සුව පතන අතරම අනිකුත් තුවාල සිදුවූ අයට ඉක්මන් සුවය පතමි. ලෝකයේ ඇති භයානකම මාර්ග අතරට, නේපාලයේ සහ ටිබෙටයේ ඇති සමහර මාර්ග ඇතුලත් වෙනවා.(නදී)