මෙක්සිකෝවේ ඇමෙරිකා දේශසිමාව ආසන්නයේ පිහිටි කියුඩැඩ් ඇකුනා නගරයේ හදිසියේම ඇතිවූ ටොනේඩෝ සුළඟකින් දරුවන් තුන්දෙනකු ඇතුළු 13 දෙනකු මියගොස් 200ට වැඩි පිරිසක් මියගොස් ඇතැයි බී.බී.සී. වාර්තා කරයි. තත්ත්පර හයක් වැනි සුළු කාලයක දී හටගත් ටොනඩෝවෙන් නිවාස රැසක් විනාශ වී ඇතැයි ද මෝටර් රථ රැසක් විසිවී ගොස් විනාශ වී ඇතැයි ද මාධ්‍ය වාර්තා කරයි.
කාලගුණ විශේෂඥයන් පවසන්නේ වසර 100ක පමණ කාලයක දී ලොව හටගත් දරුණු හා වේගවත්ම ටොනේඩෝ සුළඟ මෙය විය හැකි බවයි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.