IMG-LOGO

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා


කරණමෙන් ක්‍රීඩකයා එලොවට

ලකුණක් ලබා ගැනීමේ සතුට සැමරීමට කරණමක් ගැසූ ඉන්දියා ජාතික පාපන්දු කී‍්‍රඩකයෙකු කරණම වැරදී හිස පොළවේ වැදී සුසුම්නාවට සිදුවූ ආබාධයන් නිසාවෙන් මෙලොව හැර ගියේය.

මියගිය කී‍්‍රඩකයාගේ වයස අවුරුදු 23 කි.ඔහු ඉතා දක්ෂ කී‍්‍රඩකයෙකු බව ඔහුගේ කණ්ඩායම් සගයෝ කියන්නෝය.

සිරුර වටයක් කැරකී යන සේ කරණමක් ගැසීමට තැත් කිරීමේදී ඔහු තමන්ගේම හිස මත පතිත වීමෙන් මෙම අනතුර සිදුව ඇත.

වහ වහා රෝහල් ගත කෙරුණද සුෂුම්නාවට සිදුව තිබූ හානිය බරපතලවීම නිසාවෙන් වෛද්‍යවරුන්ගේ දැඩි උත්සාහය හමුවේ වුවද ඔහුගේ දිවි ගලවා ගැනීමට නොහැකි විය.

රෝහල් ගත කර දින 5 කින් ඔහු මිය ගියේය.

සතුට සමරන්නේවුවද එයද සැළකිල්ලෙන් සිදුකළ යුතු දෙයක් බවත් පණ නම් තණ අග පිනිබිදු වැන්නක් බව මෙම අවාසනාවන්ත සිදුවීමෙන් හොදින් අරුත් ගැන්වෙන බවත් පාපන්දු කණ්ඩායමේ සාමාජිකයෝ පවසන්නෝය.

1413808553515_wps_29_Celebration_goes_wrong 1413808584030_Image_galleryImage_Celebration_goes_wrong 1413808703531_wps_32_Celebration_goes_wrong



අදහස් (0)

කරණමෙන් ක්‍රීඩකයා එලොවට

සමන්ති Wednesday, 22 October 2014 01:25 AM

අපේ දේශපාලුවෙක්ගෙන් කරණම් ගහන්න ඉගෙනගත්තා නම් ඔහොම වෙන්නේ නැහැ. (නි)

:       0       0

අශෝක් Tuesday, 21 October 2014 01:24 PM

ඔයා සතුටෙන් මිය ගියා (නදී)

:       0       0

රෝහණ Wednesday, 22 October 2014 03:21 AM

සමන්ති ඔව් ඔව් ඒකහරි ආන්න කරනම්. හැබැයි එහෙම කරනම් ගහන්න දිව දෙකකුත් ඕනා. (නදී)

:       0       0

රූපවති Tuesday, 21 October 2014 07:58 AM

පව් හරිම සංවේදියි ..! ඔබේ මරණය දුකයි එත් වාසනාවන්තයි..! ඔබේ ආත්මයට සැනසීම ලැබේවා ...(හේ)

:       0       0

සෙනරත් Tuesday, 21 October 2014 08:17 AM

අපරාදේ අහිංසකයාගේ වටිනා ජීවිතේ. නිවන්සුව පතනවා.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 10 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 132 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 979 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site