IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


පිලිපීනයේ ගංවතුරෙන් 53ක් මරුට

පිලිපීනයේ මධ්‍යම සහ දකුණු දිග කොටසේ මහ වැසි හේතුවෙන් ඇති වූ   ගංවතුරින් පුද්ගලයන් 53 දෙනෙක් මියගොස් ඇතැයි එරට ආපදා ඒකකය පවසයි.  දින ගණනක් තිස්සේ ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් පිළිපීනය ආසන්න වයඹ දිග ආසියා රටවලට ද බලපෑම් සිදුවීමට ඉඩ ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

මෙලෙස වැසි ඇතිවීමට හේතුවි ඇත්තේ ජංග්මි නමැති කුණාටුවකි. මෙය අවපීඩන තත්ත්වයක් බවට වර්ධනය වීමට පෙර අනතුරුදායක ප්‍රදේශවල සිටි පුද්ගලයන් 86,000 ට වැඩි පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යැවූ බව ද පිලිපීන රජය පවසයි.

Mudslieds 1



අදහස් (0)

පිලිපීනයේ ගංවතුරෙන් 53ක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 265 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 183 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 991 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site