IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


පාප්වහන්සේ අබුඩාබි සංචාරයකට සැරසෙති

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ඓතිහාසික සංචාරයක් සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි වෙත යෑමට නියමිත බව වතිකානුව  නිවේදනය කළේය.
 
අබුඩාබි ඔටුන්න හිමි කුමරු සහ කතෝලික ප්‍රජාවගේ ආරාධනයකට අනුව පාප්තුමා පෙබරවාරි මස  03 සහ 05 දිනවල  මෙම සංචාරයේ නිරතවේ. 
 
ශුද්ධවූ පාප්වහන්සේ අන්තර් ආගමික සමුළුවකට ද එහිදී සහභාගීවීමට නියමිතය.    
 
මෙම ගමන ‘සාමය  සංචාරයේ’ තේමාව වන අතර  ක්‍රිස්තියානි - මුස්ලිම් සංවාද සහ කලාපයේ සාමය පිළිබඳ අවධානය යොමු කරයි.
 
අතීතයේදී පොප් ෆ්‍රැන්සිස් ලෙබනන් හා ඊජිප්තුව වැනි අරාබි භාෂාව කතා කරන රටවල සංචාරය කර ඇති නමුත්  ගල්ෆ් කලාපයේ සිදුකරන පළමු සංචාරය මෙය වේ. 

 

(63226)    

 



අදහස් (0)

පාප්වහන්සේ අබුඩාබි සංචාරයකට සැරසෙති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 180 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site