IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


මෙක්සිකෝවේ බන්ධනාගාරයක 52ක් මිය යති

මෙක්සිකෝවේ උතුරින් පිහිටි මොටෙරරි නගරාසන්නයේ බන්ධනාගාරයක සිදුවු කලබලකාරී තත්වයකදී  52ක් පමණ මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්ථා කරයි. තවත් 12කට පමණ තුවාල සිදුවී ඇති අතර ඔවුන්ගෙන් පස් දෙනකුගේ තත්වය බරපතල බවද වාර්ථා වේ.

බලධාරීන් පවසන්නේ බන්ධනාගාරය තුළ ගිනි තැබීමක් ද සිදුවී ඇති බවයි.

සිරකරුවන් දෙපිරිසක් අතර ගැටුමක් දුරදිග යාමෙන් මෙම ප්‍රචන්ඩකාරී තත්වය ඇතිවී ඇත.

 



අදහස් (0)

මෙක්සිකෝවේ බන්ධනාගාරයක 52ක් මිය යති

ඉඳුනිල් Friday, 12 February 2016 02:50 AM

කණගාටුදායක පුවතක් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 69 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 726 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 349 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site