IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


‘ඔබාමාගෙයි ට්‍රම්ප්ගෙයි එච්චර වෙනසක් නෑ‘

ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති බැරක් ඔබාමා මහතා සහ වත්මන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මහතා අතරේ සැලකිය යුතු වෙනසක් නැතැයි රුසියා විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රොව් මහතා පවසයි.

ඉතාලියේ ‘ලිබරෝ’ පුවත්පත සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් සර්ගේ ලැව්රොව් මහතා ඒ බව ප්‍රකාශ කර ඇතැයි රුසියාවේ රාජ්‍ය පුවත් සේවය වන ‘ආර්.අයි.ඒ’ වාර්තා කර තිබිණි.  

ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මහතාගේ කණ්ඩායමේ ප්‍රතිපත්තිමය කටයුතු සහ එරට හිටපු ජනාධිපති ඔබාමා මහතාගේ කණ්ඩායමේ ප්‍රතිපත්තිමය කටයුතු අතරේ පැහැදිලි වෙනසක් නැතැයි හෙතෙම ප්‍රකාශ කර ඇත.

“අවසනාවකට ට්‍රම්ප්ගේ කණ්ඩායම කටයුතු කරන ආකාරය සහ හිටපු ජනාධිපති ඔබාමා කටයුතු කරන ආකාරය අතර මහ ලොකු වෙනසක් නැහැ” යැයි රුසියානු විදේශ අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

(රොයිටර්-055)



අදහස් (3)

‘ඔබාමාගෙයි ට්‍රම්ප්ගෙයි එච්චර වෙනසක් නෑ‘

Bamunuarachchi Friday, 01 December 2017 01:08 AM

මොකද නැත්තේ? ට්‍රම්ප් මහතා මුස්ලිම්වරුන්ගෙන් ඇමරිකාව බේරා ගන්න හදනවා....ඔබාමා මුස්ලිම්වරුන්ට සහය දක්වනවා...

:       20       108

Ajith NissankaSunday, 03 December 2017 07:55 AM

ඒක නේන්නම් ඔබාමා, බින් ලාඩන් මරලා දාල කොච්චර මුස්ලිම් අයට උදව් කරාද?

:       0       3

jerami Monday, 04 December 2017 11:25 AM

මොකද නැත්තේ? ඔබාමා කළු පටි... ට්‍රම්ප් සුදු පටි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 56 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 719 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 342 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site