ඉන්දියාවේ නිල සංචාරයක යෙදෙන ඕස්ටේ්රලියානු අගමැතිනී ජුලියා ගිලාඞ් පෙරේදා (17) නවදිල්ලි අගනුවර මහත්මා ගාන්ධිතුමාගේ ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීමට ගිය අවස්ථාවේ පය පැටැළී ඇද වැටුණාය.
ආරක්ෂක නිලධාරීන් වහා ඇගේ උදවුවට පැමිණි අතර ඇයට බරපතළ තුවාලයක් සිදුනොවිණි. ඇයට සිදුවූ එම අකරතැබ්බ ඉන්දීය රූපවාහිනී නාලිකාවල සජීවීව විකාශය විය.
1
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යුග පුර්ෂයෙකුගේ සොහොන ඉදිරියේ දණ නැවීම ඇයට ආඩම්බරයක් වන්නට ඇත (ස)
මෙය වැටීමක් නොවේ ඉන්දීයාවේ පොළව සිපගැනීමකි (ස)
අනේ පවු නේද? (නි)
කෙසේ නමුත් මෙය ශ්‍රේෂ්ට කාන්තාවක්.. (අ)
අඩි උස සපත්තුනෙ.. පඩි පෙළවල් වලදි සමහර වෙලාවට පැටලෙනවා.. උදහසට ලක්කරන්න හොද නැහැ..!(නු)
ගාන්ධි තුමාගෙන් සමාව ගන්න හිතෙන්න ඇති (ස)
කෙනෙක් අමාරුවෙ වැටුනාම හිනා වෙන එක නෙමෙයි හරි..!(නු)
කවුරුඋනත් හිනාවෙන්න හොද නැහැ නේද?(නු)
ගැහැණියෙක් මොන තත්වයක සිටියත් තමන්ට ගැලපෙන දේ තෝරාගන්න දැන ගත යුතු අතර එසේ නොකළ විට මෙවැනි අකරතැබ්බියන් වෙන එක පුදුම වෙන්න ඕන නැහැ..(නු)
ගාන්ධි තවමත් සුද්දන්ට විරුද්ධයි..!(නු)
පය පැටලුනයි කිවුවට කවුද දන්නේ ??? ගාන්ධිතුමාගේ ප්‍රතිමාව දුටුවාහම හිසනමා ආචාර කලා වෙන්න ඇති. (ස)
ශා...... දුර්ලභ ජායාරූප පෙලක්.(ස)
මේ පිංතූර පෙ දැක්ම මට එක්වරම මතක් උනේ ලංකාවෙදි රජීව් ගාන්ධි අගමැති තුමාට තුවක්කුවෙන් ගහපු සිද්ධිය...!(නු)
ඕස්ට්‍රේලියා වැනි ශ්‍රේෂ්ඨ මහද්වීපයක් හොබවන ඔබ වැනි උතුම් කාන්තාවකට අපි ආදරය කරමු. (නි)