IMG-LOGO

2025 අගෝස්තු මස 14 වන බ්‍රහස්පතින්දා


’ෆේස්බුක්’ මනස අවුල් කරනවා

'ෆේස්බුක්' සමාජ මාධ්‍ය ජාලය තරුණ දරුවන්ගේ මානසික සෞඛ්‍යයට හානිකර බවත්, සමාජයේ බෙදීම් ඇති කරන බවත් ඇමෙරිකානු ප්‍රජාතන්ත්‍රවාදයට බරපතල තර්ජනයක් බවත් 'ෆේස්බුක්' සමාගමේ නිලධාරිනියක ලෙස රැකියාව කළ ෆ්‍රාන්සෙස් හෝගන් ඇමෙරිකන් සෙනෙට් උප කමිටුවක් හමුවේ පැහැදිලි කර තිබේ.

'ෆේස්බුක්' සමාගමෙන් ඉවත් වීමෙන් පසු ෆ්‍රාන්සෙස් හෝගන් 'ෆේස්බුක්' සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් පළමුවෙන් චෝදනා කළේ පසුගිය ඔක්තෝබර් 3 වැනිදා ඇමෙරිකන් පුවත් නාළිකාවක් ඔස්සේය. චෝදනා බරපතල බැවින්, ඇයට සෙනෙට් උල කමිටුවක් හමුවට ගොස් කරුණු දැක්වීමට සිදුවිය.

සෙනෙට් උප කමිටුව හමුවේ ෆ්‍රාන්සෙස් හෝගන් පෙන්වා දුන්නේ 'ෆේස්බුක්' සමාගමේ 'ෆ්ස්බුක්', 'ඉන්ටග්‍රෑම්' ඇතුළු සමාජ මාධ්‍ය නිසි නියාමනයක් යටතේ සිදුවිය යුතු බවත් ඇමෙරිකන් රජය ඊට මැදිහත් වී තීන්දු තීරණ ගැනීම කළ යුතු බවත්ය.

(රොයිටර්)



අදහස් (1)

’ෆේස්බුක්’ මනස අවුල් කරනවා

pakeer Wednesday, 06 October 2021 09:15 PM

මැයගේ ප්‍රකාශය හරියටම හරි

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 82 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 793 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 369 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site