IMG-LOGO

2025 ජුලි මස 29 වන අඟහරුවාදා


ෆ්ලොරීඩා ප්‍රාන්තයේ වෙඩි තැබීමක්

ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තයේ ඕලැන්ඩෝ නුවර සිදුවුණු වෙඩි තැබීමකින් පුද්ගගයෝ 7 දෙනෙක් තුවාල ලබා රෝහල්ගත කෙරුණි.

වෙඩි තැබීම කළ පුද්ගලයා තවමත් නිදැල්ලේ පසුවන බවත්, ඔහු සොයා පොලිස් පරීක්ෂණ මේ වනවිට ආරම්භ කර ඇති බවත් පැවැසෙයි.

වෙඩි ප්‍රහාරයට ලක්වුණු කීප දෙනකුගේ තත්ත්වය බරපතල බවත්, ඔවුන්ට කඩිනමින් වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමට පියවර ගැණුනු බවත් රෝහල් ආරංචි මාර්ග පවසා ඇත.

(රොයිටර්)



අදහස් (0)

ෆ්ලොරීඩා ප්‍රාන්තයේ වෙඩි තැබීමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 23 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 186 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 508 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site