
ලොස් ඇන්ජලීස් නගරය සහ ඒ අවට ප්‍රදේශවල පැතිර යන ළැව් ගිනි හේතුවෙන් මියගිය ගණන 24 දක්වා ඉහළ ගොස් ඇති බවත්, තවත් 13 දෙනකු ළැව් ගිනි හේතුවෙන් අතුරුදන් බවත් පැවැසෙයි.
මියගිය අය වෙනුවෙන් සොව පළ කිරීමට ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් කටයුතු කළේය. ඒ, සමාජ මාධ්‍ය ඔස්සේ සංවේදී සටහනක් ද පළ කරමිණි. ළැව් ගින්න හේතුවෙන් මරණ වාර්තාවීම තමන්ට අසන්න ලැබීමත් සමඟ තමන් මහත් සේ ශෝකයට පත්වුණු බව බයිඩන් පවසා ඇත.
මේ අතර, ළැව් ගින්නෙන් විපතට පත්වූවන්ට සහන ලබා දීමටත්, විනාශ වුණු නිවාස සහ ගොඩනැගිලි යළි ඉදි කිරීමටත් අවශ්‍ය ප්‍රතිපාදන කඩිනමින් වෙන් කිරීමට පියවර ගන්නැයි බයිඩන් කොංග්‍රස් මණ්ඩලයෙන් ඉල්ලීමක් කර ඇත.
(ඒ.එෆ්.පී.)
2025 දෙසැම්බර් මස 18
310
1
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
202
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1000
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ළැව් ගින්නට 24 ක් බිලි: බයිඩන් සොව පළ කරයි