
මහ වැසි සහ ජල ගැලීම් හේතුවෙන් ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ ගම්මාන රැසක් ජලයෙන් යටවී තිබේ. එසේ ජලයෙන් යටවුණු තලවෙඩි නමැති ගම්මානයේ තරුණ යුවළක්, ඔවුන්ගේ මංගල උත්සවය වෙනුවෙන් කෝවිලේ පැවැති පූජාවට ගියේ ආහාර පිසීමට යොදා ගන්නා විශාල ඇලුමිණියම් හැළියක් භාවිතයට ගනිමිනි.
හැළියට ගොඩවුණු ආකේෂ් සහ අයිශ්වර්යා තරුණ යුවළ ජලයෙන් යටවුණු වීදියක් දිගේ ඔවුන්ගේ ඥාතීන් විසින් තල්ලු කරගෙන යන ආකාරය දැක්වෙන ඡායාරූප මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් වී තිබේ.

'ගම්මානය යට වුණත් මංගල උත්සවය කල් දමන්න අපට බැරිවුණා. ඒ නිසා කෝවිලෙන් ඉල්ලා ගත්තු ආහාර පිසින ලොකු හැළියක නැගිලා අපි නියමිත වේලාවට කෝවිලට ගියා. අපේ මංගල උත්සවය අපටත් අපේ ඥාතීන්ටත් අමතක නොවන අත්දැකීමක් බවට පත් වුණා' යැයි ආකේෂ් සහ අයිශ්වර්යා මාධ්‍ය හමුවේ පවසා ඇත.
(බීබීසී)
2025 නොවැම්බර් මස 04
648
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2322
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1721
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
හැළියක නැගී මඟුලට ගිය කේරළ යුවළ