IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


හවුති සටන්කාමීන්ගෙන් පළිගන්නවා - නෙදන්යාහු

යේමනයේ, ඉරාන හිතවාදී ෂියා මුස්ලිම් හවුති සටන්කාමීන් ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. මිසයිලය පතිත වූයේ මධ්‍යම ඊශ්‍රායලයට අයත් ජනශුන්‍ය ප්‍රදේශයකටය. එහෙයින්, ජීවිත හානි හෝ දේපළ හානි හෝ සිදු නොවුණි.

කෙසේ නමුත්, එම මිසයිල ප්‍රහාරය සම්බන්ධයෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු හවුති සටන්කාමීන්ට අනතුරු අඟවා ඇත්තේ, එම ප්‍රහාරය වෙනුවෙන් පළිගන්නා බවත්, හවුති සටන්කාමීන්ට කිසිදු සමාවක් නොදෙන බවත් පවසමිනි.

හවුති සටන්කාමීන් ඊශ්‍රායලයට මිසයිලයක් එල්ල කළ පළමු අවස්ථාව මෙයයි.

මිසයිලය යේමනයේ සිට කිලෝ මීටර් 2,000 ක දුරක් පසු කර ඊශ්‍රායලයට පතිත වූ බව ද පැවැසෙයි.

මිසයිලයෙන් කොටසක් උඩු ගුවනේ දී විනාශ කිරීමට ඊශ්‍රායල ගුවන් ආරක්ෂක පද්ධතිය සමත් වුණු බව ද විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.



අදහස් (1)

හවුති සටන්කාමීන්ගෙන් පළිගන්නවා - නෙදන්යාහු

ජයනාත් Monday, 16 September 2024 06:03 AM

බරපතල ලෝක අර්බුදය ක පෙර නිමිති පහල වෙලා..

:       1       56

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

කමලා හැරිස්ගේ වෛද්‍ය වාර්තා එළියට
2024 ඔක්තෝබර් මස 13 41 0

ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂිකා කමලා හැරිස්ගේ වෛද්‍ය වාර්තා ප්‍රසිද්ධියට පත් කිරීමට ඩිමොක්‍රටික් පක්ෂය පියවරගෙන ඇත.


වසර 50 කට පසු සහරාවට වැසි
2024 ඔක්තෝබර් මස 13 193 0

වසර 50 කට පසු සහරා කාන්තාරයට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇතැයි සෞදි බලධාරීහු පවසති.


ඊශ්‍රායලයට රිද්දන්න ඉරාන කතානායක ගුවන් යානයක් පියාසර කරලා
2024 ඔක්තෝබර් මස 13 7800 2

ඉරාන ගුවන් යානාවලට ලෙබනනයට පැමිණිය නොහැකි යැයි ඊශ්‍රායලය තහංචි පනවා තිබියදී, ඉරාන පාර්ලිමේන්තු කතානායක මොහොමඩ් බකර් කලිබාෆ්, එයාර්බස් ඒ 321 වර්ගයේ මගී


තමිල්නාඩු දුම්රිය අනතුරට හේතු සොයයි
2024 ඔක්තෝබර් මස 13 103 0

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ මගී දුම්රියක් සහ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් ගැටී සිදුවුණු අනතුර සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇතැයි පැවැසෙයි.


රුසියන් - ඉරාන ජනපති හමුවෙති
2024 ඔක්තෝබර් මස 11 3324 0

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ ඉරාන ජනාධිපති මසුඩ් පෙසෙෂ්කියන් අතරේ හමුවක් පැවැත්විණි.


නොබෙල් සාම ත්‍යාගය න්‍යෂ්ටික අවි විරෝධීන්ට
2024 ඔක්තෝබර් මස 11 555 0

මෙම 2024 වසරේ නොබෙල් සාම ත්‍යාගය න්‍යෂ්ටික අවි විරෝධී කණ්ඩායමක් ලෙස ප්‍රකට ජපාන් ජාතික නිහොන් හිඩන්ක්යෝ Nihon Hidankyo ගේ මැදිහත් වීමෙන් පිහිටුවූ සංවිධානයට පිරි


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26083 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 315 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 419 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1351 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site