IMG-LOGO

2024 ජුනි මස 24 වන සඳුදා


හමාස් නායකයා - ඊශ්‍රායල අගමැති අත්අඩංගුවට ?

2023 ඔක්තෝම්බර් 7 වැනිදා ඊශ්‍රායලයට එල්ල වූ හමාස් ප්‍රහාර සහ ඊට ප්‍රතිචාර දක්වමින්, ඊශ්‍රායලය ගාසා තීරයට පහර දීම මුල්කොට ගනිමින්, යුද අපරාධ සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සිදුවුණු බව පෙන්වා දෙමින්, හමාස් නායක යාහියා සින්වාර් සහ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර අපරාධ අධිකරණය, වරෙන්තු ඉල්ලා සිටී.

ඊශ්‍රායල යුද කැබිනට්ටුවේ ආරක්ෂක අමාත්‍ය ගැලන්ට්, තවත් හමාස් නායකයන් වන මොහොමද් ඊබ්‍රහීම් අල් මසාරි, මොහොමඩ් ඩියේෆ්, සහ හමාස් දේශපාලන නායක ඉස්මායිල් හානියේ ඇතුළු පිරිසක් සඳහා ද ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු ඉල්ලා ඇතැයි පැවැසෙයි.



අදහස් (1)

හමාස් නායකයා - ඊශ්‍රායල අගමැති අත්අඩංගුවට ?

Ariyathilaka Thursday, 23 May 2024 03:53 PM

ජාත්‍යන්තර අපරාධ අධිකරණය, හමාස් ත්‍රස්ත සංවිධානය ගාසාහි බලවත් වෙනකම් කුමක් ද කළේ? 2023 ඔක්තෝබර් 7 දින හමාස් සංවිධානය විසින් ඊශ්‍රායලයට එල්ල කරන ලද ප්‍රහාරයෙන් පසු ජාත්‍යන්තර අපරාධ අධිකරණය හමාස් ගැන ඇස් ඇරුණේ දැන් ද? එය ද ඊශ්‍රායල ප්‍රහාර දියත් වීමෙන් මාස හතකට අධික කාලයක් ගත වීමෙන් පසුව ය. හමාස් ත්‍රස්තයන්ගේ ඔක්තෝබර් 7 ප්‍රහාරය ත්‍රස්ත ප්‍රහාරයක් බව තේරුන් ගෙන තීරණ ගැනීමට ගිය කලක හැටි..! ඊට පසු ඊශ්‍රායල් අගමැති යුද අපරාධ කරුවෙක්ලු! පුටු පේළිවල වාඩි වී, තීන්ත පොඟවපු කොළ මිටි තබා ගෙන අත්සන් ලේඛන නිකුත් කළාට පමණක් ආයුධ සංන්දධ ම්ලේච්ඡ ත්‍රස්ත ක්‍රියා මැඩලීමට හැකිද?

:       2       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

රුසියාවේ ඩැගෙස්තාන් නගරවලට ත්‍රස්ත ප්‍රහාරයක්
2024 ජුනි මස 24 460 0

රුසියාවේ, උතුරු කොකේසස් පළාතට අයත්, ඩැගෙස්තාන් ජනරජයේ නගර කීපයක දේවස්ථාන දෙකකට, යුදෙව් ආගමික මධ්‍යස්ථානයකට ප්‍රහාර එල්ල විය. ප්‍රහාර එල්ල කළේ ආයුධවලි


තව අවුරුදු 14 කින් ග්‍රහකයක් පෘථිවියේ හැපෙනවා
2024 ජුනි මස 23 2925 1

තව අවුරුදු 14 කින්, එනම් 2038 වසරේ ජූලි 12 වැනිදා, දැවැන්ත ග්‍රහකයක් පෘථිවියේ හැපීමට ඉඩ ඇතැයි ඇමෙරිකාවේ නාසා ආයතනය පවසයි.


තුවාල ලැබූ පලස්තීනුවා ජිප් රියේ ගැට ගහලා
2024 ජුනි මස 23 1552 2

පලස්තීනුවන් වෙසෙන, බටහිර ඉවුරේ සිදු කළ වැටලීමකින් පසු, ඊශ්‍රායල හමුදාව, පහර දී තුවාල කර අල්ලා ගත් පලස්තීන ජාතික තරුණයකු හමුදා ජිප් රියක ඉදිරිපස ගැට ගසා


ජර්මන් නගරයක් පරෙවියන් මරන්නයි යන්නේ
2024 ජුනි මස 23 1323 1

ජර්මනියේ කුඩා නගරයක සිටින පරෙවියන් සියලු දෙනා මරා දැමීමට, එම නගරයේ බලධාරීන් තීරණය කර තිබේ. ඒ, ජනමත විමසුමක් පවත්වා නගර වැසියන්ගේ කැමැත්ත ලබා ගැනීමෙන් ප


ටයිලර් ස්විෆ්ට්ගේ ප්‍රසංගයට ගිහිල්ලා
2024 ජුනි මස 23 2247 4

ලෝ ප්‍රකට ඇමෙරිකන් පොප් ගායිකා ටයිලර් ස්විෆ්ට්ගේ ප්‍රසංගයක් ලන්ඩන් නුවර පැවැත් වුණු අතර, බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි විලියම් කුමරු ද එය නැරැඹීමට ගියේය


ඊශ්‍රායල ප්‍රහාරවලින් 38 දෙනෙක් මියයති
2024 ජුනි මස 23 68 0

ඊශ්‍රායල හමුදා ගාසා තීරයේ අල් ටූෆා දිස්ත්‍රික්කයේ සරණාගත කඳවුරක් වට කර ප්‍රහාර දෙකක් එල්ල කළේය. එම ප්‍රහාරවලින් මියගිය ගණන 38 කි.


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 151 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1427 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 3201 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

Our Group Site