
ජෝර්ජියා ජනාධිපති ධුරය හිටපු පාපන්දු ක්‍රීඩකයකු ද වන 53 හැවිරිදි මිකෙල් කැවෙලෂ්විල්ට හිමි වනු ඇතැයි පැවැසෙයි.
කැවෙලෂ්විල් නියෝජනය කරන්නේ ‘ජෝර්ජියා ඩී්‍රම්’ පක්ෂයයි. පසුගිවදා පැවැති මැතිවරණයෙන් වැඩි ආසන ගණනක් දිනා ගනිමින් රජයක් පිහිටුවීමට වරම් ලබා ගත්තේ මෙම පක්ෂයයි.
කැවෙලෂ්විල්, ‘ජෝර්ජියා ඩී්‍රම්’ පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට යෑමට පෙර, ‘මැන්චෙස්ටර් සිටි’ පාපන්දු කණ්ඩායමට ක්‍රීඩා කර ඇත.
2025 ඔක්තෝබර් මස 08
1482
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1325
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
474
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
හිටපු පාපන්දු ක්‍රීඩකයා ජෝර්ජියා ජනපති වෙයි