
හජ් වන්දනාව සඳහා විදෙස් බැතිමතුන් මිලියනයකට අවසර ලබා දීමට සෞදි බලධාරීන් තීරණය කිරීමත් සමඟ, පළමු විදෙස් බැතිමතුන් කණ්ඩායම ලෙස ඉන්දුනීසියානු බැතිමතුන් පිරිසක් මෙදීනා ගුවන්තොටුපොළ බලා පැමිණි බව සෞදි පුවත් සේවා වාර්තා කරයි.
ඉන්දුනීසියානු ඉස්ලාමීය බැතිමතුන් කණ්ඩායම මෙදීනා සිට මක්කම නගරය බලා ගොස් ඇතැයි ද සෞදි පුවත් සේවා වැඩි දුරටත් වාර්තා කර තිබේ.
හජ් වන්දනාවට බාධා එල්ල වූයේ 'කොවිඩ් 19' වසංගතය නිසාය. ගතවුණු දෙවසරක කාලයේ විදේශීය බැතිමතුන් හජ් වන්දනාව විවෘත නොවිණි. ඒ, සෞදි සෞඛ්‍ය අංශ පැනැවූ තහංචි හේතුවෙනි. කෙසේ නමුත් මේ වනවිට 'කොවිඩ් 19' වයිරසයේ සැර බාල වීමත්, එන්නත්කරණ වැඩසටහන් සාර්ථක වීමත් සැලකිල්ලට ගනිමින් යළි විදෙස් බැතිමතුන්ට හජ් වන්දනාව විවෘත විය.
(රොයිටර්)
2025 දෙසැම්බර් මස 04
694
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
හජ් වන්දනාවට විදෙස් බැතිමතුන්