
වසර දෙකකට පසු හොංකොං විදෙස් සංචාරකයන්ට විවෘත විය. ලොව ආර්ථික කේන්ද්‍රස්ථානයක් ලෙස සැලකෙන හොංකොං විදේශිකයන්ට වසා දැමුණේ මීට වසර දෙකකට පෙර 2020 දී 'කොවිඩ් 19' වසංගතය හේතුවෙනි.
හොංකොං සැලකෙන්නේ නගර රාජ්‍යයක් ලෙසය. හොංකොං සෞඛ්‍ය බලධාරීන්ට අනුව මේ වනවිටත් දෛනිකව ආසාදිතයන් 1000 ක් පමණ හමුවෙයි. පසුගිය මාර්තුවේ එම ගණන 70,000 තෙක් ඉහළ ගොස් තිබුණි.
විදෙස් සංචාරකයන්ට හොංකොං පැමිණීමට අවසර හිමි වන්නේ ඔවුන් පූර්ණ වශයෙන් එන්නත් ලබා ගෙන තිබෙන්නේ නම් පමණක් යැයි ද පැවැසෙයි.
(රොයිටර්)
2025 දෙසැම්බර් මස 04
703
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
හොංකොං විදෙස් සංචාරකයන්ට විවෘත වෙයි