
ඉන්දීය සම්භවයක් සහිත ඇමෙරිකන් ජාතික නාසා ගගනගාමී සුනීතා විලියම්ස් වෙත ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ලිපියක් යොමු කර ඇත.
ඒ, මාස නවයකට වැඩි කාලයක් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රැඳී සිටීමට සිදුවී ඇගේ සහායක සිරවී සිටි ඇය සහ ඇගේ සහායක ගගනගාමී බුච් විල්මෝර් සමග මාස 9 කට පසු ආපසු පැමිණීමෙන් පසුවය.
අදාළ ලිපිය මගින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සඳහන් කර තිබුණේ, සිය අමෙරිකානු සංචාරවලදී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ පූර්වගාමියා වූ ජෝ බයිඩ්න්ගෙන් සුනීතා නැවත ගෙන්වා ගැනීමේ මෙහෙයුම් සම්බන්ධයෙන් තමන් ද සාකච්ඡා කළ බවය. සුනීතා විලියම්ස් සහ බුච් විල්මෝර් දෙදෙනා ආපසු පැමිණීම සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි සිය සතුට පළ කර ඇතැයි ද වාර්තා වේ.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd