
කොස්ටා රීකා රාජ්‍යයේ සත්වෝද්‍යානයක, වසර 16 ක් හුදෙකලා වී, ටැංකියක ජීවත් වන කිඹුලියක බිත්තර දමා තිබේ.
මෙම කිඹුලිය වසර 16 පුරාවටම පිරිමි සතකු ඇසුරු කර නැති බවත්, ඇය 2018 වසරේ සිට මේ දක්වා ජීවත් වන්නේ එකම ස්ථානයක බවත් පැවැසෙයි.
පිරිමි සතුන් සමඟ එක් වීමකින් තොරව උරගයන් මෙලෙස බිත්තර දැමීම මීට පෙර වාර්තා වී තිබේ.
බොහෝ අවස්ථාවලදී එම බිත්තරවලින් නිරෝගී පැටවුන් බිහි වී නැත. කෙසේ නමුත් සත්වෝද්‍යානයේ මෙම කිඹුලියගේ බිත්තර නිරෝගී යැයි පැවැසෙයි.
සත්ව විද්‍යාඥයන් මෙම බිජුලෑම හඳුන්වා දී ඇත්තේ virgin birth යන නමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd