IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


සිරියාවේ ලක්ෂ 90 කට මානුෂීය ආධාර ඕනෑ

වසර දෙකකට වැඩි කාලයක් දිග් ගැස්සෙමින් පවතින සිරියානු අර්බුදය මුල්කොට ගනිමින්, පීඩාවට පත් සිරියානු වැසියන්ගෙන් ලක්ෂ 90 කට මානුෂීය ආධාර කඩිනමින් අවශ්‍ය බව එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු පිළිබඳ ප‍්‍රධානී වැලරි ආමෝස් පවසා ඇත.

වැලරි ආමෝස් මේ බව කියා සිටියේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල සාමාජිකයන් හමුවී සිරියානු අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වූ අවස්ථාවේදීය.

ආමෝස් එහිදී පෙන්වා දුන්නේ, සිරියාවේ සිවිල් යුද්ධය හේතුවෙන්  පීඩාවට පත්  පිරිසට ආධාර දීම අසීරු වී ඇති බවය.



අදහස් (0)

සිරියාවේ ලක්ෂ 90 කට මානුෂීය ආධාර ඕනෑ

රවින්ද්‍ර Wednesday, 06 November 2013 10:19 AM

මමත් එක්ක වැඩ කරන සිරියන් අය නම් කියන්නේ සිරියාව අපේ රටවල් වලටත් ආධාර දෙන්න පුළුවන් තරමට සිරියාව තියෙන පොහොසත් රටක් කියලා. ඛනිජ තෙල්, ගෑස් එහෙමත් යහමින් තියෙනවා කියලා තමා පුරාජේරුව. නමුත් රටේ එවුන්ම වැඩි පිරිසක් එකතු වෙලා රජය පෙරලන්න හදන්නෙ. (ස)

:       0       0

යු. එස්. ඒ Thursday, 07 November 2013 05:49 PM

මේවාට එක්සත් ජාතීන්ගේ සංවිධානයත් වග කියන්න ඕනෑ. සිරියාව කරදරයක් නොමැතිව තිබුණ රටක්. එහෙත් සිරියාව බටහිරට සහ ඇමරිකාවට පක්ෂපාතී නොවූ නිසා එම රජය පලවා හැරීමට බටහිර සහ අමෙරිකාව කළ දේවල ඵල විපාක. (නි)

:       0       0

දයා අලහකෝන් Wednesday, 06 November 2013 04:36 PM

මේ රටේදි මමත් ටිකක්විතර සිරියන් අය ඇසුරු කරනවා. සිරියන් මිනිස්සු ගතකරන්නෙ අධි සුඛෝපභෝගී දිවියක්. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 690 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 449 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site