යුක්රේන රජය සහ විපක්ෂය අතර සති ගණනාවක් තිස්සේ පවතින දරුණු ගැටුම් අවසන් වී, කඩිනමින් සාමය උදාවේවායි ප්‍රාර්ථනා කරමින් වතිකානයේ ශාන්ත පීටර් චතුරස්‍රයේදී, ෆ්‍රැන්සිස් පාප්තුමන් මුදා හළ සාම පරෙවියෝ දෙදෙනෙක් අකරතැබ්බකට මුහුණ දුන්හ.
පාප්තුමන් දේව මෙහෙයෙන් පසු, දරු දැරියන් ද පිරිවරා ගෙන සඳලූ තලයේ සිට එම පරෙවියන් මුදා හළ අවස්ථාවේ, අහසේ සැරිසරමින් සිටි මුහුදු ලිහි‚යෙක් පැමිණ පරෙවියන් දෙදෙනාට පහර දීමට පටන් ගෙන ඇත.
එම අවස්ථාවේදී රැස්ව සිටි දහස් ගණනක් දෙනා 'අනේ අපොයි' කියමින් පරෙවියන් දෙදෙනා මුහුදු ලිහි‚යාගෙන් බේරා ගැනීමට කෑ කෝ ගැසූහ.
කෑ කෝ ගැසීමෙන් පරෙවියන් දෙදෙනා තව තවත් කලබල වී, පණ බේරා ගෙන පියඹා යෑමට උත්සහ කරද්දී, එතැනට පැමි‚ කාක්කෙක් මුහුදු ලිහි‚යා එළවා පරෙවියන් දෙදෙනාට කොටන්න විය. කෙසේ නමුත් අවසානයේදී මුහුදු ලිහි‚යාගෙන් සහ කාක්කාගෙන් බේරී යෑමට පරෙවියෝ දෙදෙනා සමත් වූහ.
(ඩේලිමේල් ඇසුරිනි)
2025 දෙසැම්බර් මස 04
703
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සාම පරවියෝ බේරෙති
පිටබැද්දර ජයා Wednesday, 29 January 2014 04:16 AM
මදෙයි කොලා ! (නදී)
නි න ගමගේ Tuesday, 28 January 2014 02:47 PM
පාප්තුමනි මේ විදිහට අනිත් රටවල් ගැනත් හිතන්න.(නදී)
ගුණේ Wednesday, 29 January 2014 01:48 PM
ඒකියන්නේ සාමය ඇති වනවාට අකමැති පාර්ශව දෙකක් ඉන්නවා. (අ)
සමිත Tuesday, 28 January 2014 07:06 AM
ඒකියන්නේ සාමය අතලගයි (දී)