ඇමරිකානු න්‍යෂ්ටික සබ්මැරීන රහස් විකිණීමට උත්සාහ කළ යුවළක් අත්අඩංගුවට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ඇමරිකානු නාවික හමුදාවේ න්‍යෂ්ටික ඉංජිනේරුවෙකු ලෙස කටයුතු කළ ජොනතන් ටෝබේ සහ ඔහුගේ බිරිඳ වන ඩයනා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
මොවුන් ඇමෙරිකන් ඩොලර් ලක්ෂයකට න්‍යෂ්ටික සබ්මැරීනයක් නිර්මාණය කිරීමේ සැලැසුම් විකිණීමට කටයුතු කර ඇතැයි ද පැවැසෙයි.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
648
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2322
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1722
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සබ්මැරීන රහස් විකුණන්න හදලා