
ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් අගනුවර ආසන්නයේ ළැව් ගිනි ව්‍යාප්ත වන බව වාර්තා වේ. ළැව්ගිනි පැතිර යන්නේ මෙන්ත්‍රීදා සහ වැල්මොහාදෝ යන ප්‍රදේශවලය.
ළැව් ගිනි තර්ජන එල්ල වන අනාරක්ෂිත ප්‍රදේශවල වැසියන් දහස් ගණනක් ආරක්ෂිත ප්‍රාද්ශවලට යොමසු කිරීමට බලධාරීන් පියවර ගෙන ඇත. අධික වියලි කාලගුණය හේතුවෙන් ළැව් ගිනි පාලනය කිරීම ගිනි නිවන භටයන්ට ගැටලුවක් වී ඇතැයි ද පැවැසෙයි.
මේ වනවිට හෙක්ටයාර 3,000ක් පුරා ළැව් ගිනි ව්‍යාප්ත වෙමින් පවතී. ළැව්ගිනි හේතුවෙන් හටගත් දුමාරයෙන් මැඩ්රිඩ් අගනුවර වායු දූෂණය ද කැපී පෙනෙන මට්ටමකින් ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ.
(එන්.ඩී.ටීවී.)
2025 ඔක්තෝබර් මස 08
1423
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1297
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
468
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ස්පාඤ්ඤයේ ළැව්ගිනි දරුණුයි