
ඊශ්‍රායල රජය සහ ගාසා තීරයේ හමාස් සටන්කාමීන් අතර සටන් විරාම සාකච්ඡාවලින් තමන් ඉවත් වන බව කටාර් රාජ්‍යය පවසයි.
හමාස් සටන්කාමීන්ගේ ග්‍රහණයේ සිටින ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් මුදා ගැනීමේ අරමුණින්, සටන් විරාමයක් පැවැත්වීමට කටාර් රාජ්‍යය මැදිහත් වී සිටියේ, ඊජිප්තුව සහ ඇමෙරිකාව ද සමඟය.
කෙසේ නමුත් ඊශ්‍රායල රජය හෝ ගාසා තීරයේ හමාස් සටන්කාමීන් හෝ සටන් විරාසයක් ගැන උනන්දුවක් නොදක්වන බැවින්, තමන් තව දුරටත් ඊට මැදිහත් නොවන බව කටාර් රාජ්‍යය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd