
ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතරේ ඇතිකරගත් එකඟතාවකට අනුව ක්‍රියාත්මක තාවකාලික සටන් විරාමය, අද (29) අවසන් වීමට නියමිතව අතර, සටක් විරාමය තවත් දීර්ඝ කර ගැනීම සම්බන්ධයෙන් ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතරේ සාකච්ඡා පැවැත්වෙයි.
තාවකාලික සටන් විරාමයක් සඳහා ඊශ්‍රායලය සහ හමාස් සටන්කාමීන් අතරේ එකඟත්වයක් ඇති කර ගැනීම සිදුවූයේ කටාර් රාජ්‍යයේ මැදිහත් වීමෙනි. අද (29) දිනයේ දෙපාර්ශ්වය අතරේ සාකච්ඡා පැවැත්වෙන්නේ දෝහා නුවරදීය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.