
සංක්‍රමණික අයිතීන් සම්බන්ධයෙන් මෙතක් ගත් තීරණ තාවකාලිකව අත්හිටුවීමට පෝලන්තය තීරණය කර ඇත.
පෝලන්ත අග්‍රාමාත්‍ය ඩොනල්ඩ් ෆ්‍රැන්සිසෙක් ටස්ක් පැවැසුවේ, මිනිස් ජාවාරම් මැඩලීමේ අරමුණින් මෙම තීරණය ගත් බවය.
පෝලන්ත අග්‍රාමාත්‍යවරයා නියෝජනය කරන්නේ ජාතිකවාදී අන්ත දක්ෂිණාංශික සන්ධානයයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd