IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


වෙඩික්කරු ළඟ කේට්ගේ විස්තර රැසක්

හිටපු ඇමෙරිකන් ජනපති, රිපබ්ලිකන් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෙඩි තැබූ තෝමස් මැතිව් කෲක්ස් නමැති තරුණයාගේ තවත් විස්තර අනාවරණය කර ගැනීමට එෆ්.බී.අයි. පරීක්ෂකයන් සමත් වී ඇත.

20 හැවිරිදි තෝමස් මැතිව් කෲක්ස්, බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි විලියම් කුමරියගේ බිරිද කේට් කුමරිය ගැන ද විස්තර රැසක් ළඟ තබාගෙන සිටි අයකු බව එෆ්.බී.අයි. පවසයි. පරීක්ෂකයන්ට මෙම විස්තර හමුවූයේ  කෲක්ස්ගේ ජංගම දුරකතනය සහ පරිගණක යන්ත්‍ර පරීක්ෂා කිරීමේදීය.

ඊට අමතරව, කෲක්ස් ඇමෙරිකන් දේශපාලනයේ ප්‍රබලයන් ගැන අන්තර් ජාගයෙන් සොයා බලා ඇති බවත්, ඔවුන්ගේ විස්තර එක්රැස් කරගෙන ඇති බවත් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.



අදහස් (0)

වෙඩික්කරු ළඟ කේට්ගේ විස්තර රැසක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 159 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 783 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 382 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site