
සිරියාවේ බෂාර් අල් අසාද් පාලනය පෙරළා දැමීම සහ විපක්ෂ කණ්ඩායම් සහ ‘හයියාත් තහ්රීර් අල් ෂාම්’ සටන්කාමීන් බලය අල්ලා ගැනීම සම්බන්ධයෙන් ඇමෙරිකාව දැඩි විමසිල්ලෙන් පසුවන බව ජනාධිපති ජෝ බයිඩන් ධවල මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදී පවසා ඇත.
තමන්ගේ සහාය සිරියානු විපක්ෂ දේශපාලන නායකයන්ට ලැබෙන නමුත්, රටේ තත්ත්වය සම්බන්ධයෙන් පැහැදිලි අවබෝධයක් නොමැතිව සිරියාව සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් කළ නොහැකි බව බයිඩන් අවධාරණය කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd