IMG-LOGO

2024 අප්‍රේල් මස 29 වන සඳුදා


වසර 70 කට පසු සෞදියේ මත්පැන් සැලක්

වසර 70 කට පසු සෞදියේ මත්පැන් අලෙවිසැලක් විවෘත විය. මත්පැන් අලෙවිසැල විවෘත කර තැබෙන්නේ, සෞදි වැසියන් සඳහා නොව, මුස්ලිම් නොවන විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයන්ට පමණි.

සෞදියේ මත්පැන් තහනමක් සිදුවූයේ 1950 වසරේදීය. එදා සෞදියේ රජු වූයේ බ්දුල්ලාසීස් ය.

මත්පැන් තහනම් කිරීමට හේතු වූයේ, රජුගේ පුතු මිෂාරි කුමරු, මත්පැන් පානය කර, ජෙඩා නුවර, බ්‍රිතාන්‍ය උප කොන්සල් නිලධාරී සිරිල් ඔස්මන් වෙඩි තබා ඝාතනය කිරීමෙන් පසුවය.

මේවනවිට සෞදිය, සංචාරක මෙන්ම ව්‍යාපාරික ගමනාන්තයක් බවට පත් කිරීමට ඔටුන්න හිමි මොහොමද් බින් සල්මාන් කුමරු පියවර ගෙන ඇත. මත්පැන් අලෙවිසැල විවෘත වූයේ එම වැඩපිළිවෙළට සමගාමීවය.

(ඒ.එෆ්.පී.)



අදහස් (1)

වසර 70 කට පසු සෞදියේ මත්පැන් සැලක්

Bamunuarachchi Saturday, 27 January 2024 10:28 PM

කිරිඅප්පට නියමයි! සෞදි කසිප්පු නිෂ්පාදනයට විශාල පාඩුවක්...!

:       0       1

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඇමෙරිකාවට ඩෝනාඩෝ සුළි කුණාටුවලින් දැඩි හානි
2024 අප්‍රේල් මස 29 56 0

ඇමෙරිකාවේ නගර රැසකට ටෝනේඩෝ සුළි කුණාටුවලින් හානි සිදුවිය. ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කළේ මාස 4 ක් වයසැති කුඩා දරුවකු ද ඇතුළු දෙදෙනකු අයහපත් කාලගුණය හේතුවෙ


ඉලොන් මක්ස් චීනයට
2024 අප්‍රේල් මස 29 53 0

බිලියනපති ඇමෙරිකන් ව්‍යාපාරික ඉලොන් මස්ක් චීනයේ බෙයිජීං අගනුවර බලා පැමිණියේය. ලොව විද්‍යුත් මෝටර් රථ නිෂ්පාදනයේ ප්‍රමුඛයා වන්නේ ඉලොන් මස්ක්ගේ ‘ටෙස


ඊශ්‍රායල ප්‍රහාර නැවැත්විය හැක්කේ ඇමෙරිකාවට පමණයි
2024 අප්‍රේල් මස 29 60 0

රෆා නගරයට එල්ල කරන ඊශ්‍රායල ප්‍රහාර නැවැත්විය හැක්කේ ඇමෙරිකාවට පමණක් බව පලස්තීන පාලන අධිකාරියේ ජනාධිපති ලෙස කටයුතු කරන මොහොමඩ් අබ්බාස් පවසයි.


යුක්රේන හමුදා පසුබසිති
2024 අප්‍රේල් මස 29 58 0

රුසියන් ප්‍රහාර හමුවේ යුක්රේන හමුදා පසුබෑමට ලක් වී සිටින බව යුක්රේන හමුදා ප්‍රධානී කර්නල් ජනරාල් ඔලෙක්සැන්දර් සිරිස්කී පවසයි. යුක්රේන හමුදා ප්‍රධාන


රතු මුහුදේ ඩ්‍රෝන යානා බිම හෙලයි
2024 අප්‍රේල් මස 29 34 0

රතු මුහුදේ නෞකාවලට පහර දීමට ආ නියමුවන් රහිත ඩ්‍රෝන යානා 5 ක් පහර දී විනාශ කළ බව ඇමෙරිකාව පවසයි. එම ඩ්‍රෝන යානා, ඉරානයේ සහාය ලබන හවුති සටන්කාමීන්ට අයත් යැය


විශ්ව විද්‍යාල සිසුන් 900 ක් පොලිසියේ
2024 අප්‍රේල් මස 29 21 0

ගාසා තීරයට එල්ල කෙරෙන ඊශ්‍රායල ප්‍රහාරවලට විරෝධය පළ කරමින්, එම ප්‍රහාර වහා නැවැත්විය යුතු යැයි ඊශ්‍රායල රජයටත්, බයිඩන් පරිපාලනයටත් බල කරමින්, ඇමෙරිකා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 382 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1777 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1609 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site