IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


වාසය මිනිසා සමගයි

ව්‍යාඝ්‍රයන් හත් දෙනකු සුරතලූන් ලෙස ඇතිකරනා පවුලක් බ්‍රසීලයේ සිටී.

මේ ව්‍යාඝ්‍ර සුරතලූන් සිටින්නේ කූඩුවේ නම් නොවේග

ව්‍යාඝ්‍රයන් හත් දෙනා එකම පවුලක සාමාජිකයෝය. වැඩිහිටි ව්‍යාඝ්‍රයන් දෙදෙන සමග පැටවුන් පස් දෙනෙක් සටිති.

මිනිස් පවුලේ සාමාජිකයින් ගණන පහකි.

කෑම, නෑම, ඇවිදින්නට යාම, රූපවාහිනිය නැරඹිම ආදී ක්‍රියාකාරකම් සියල්ලක්ම මිනිස් පවුල හා ව්‍යාඝ්‍ර පවුල කරන්නේ එකටය.

මිනිස් පවුලේ ප්‍රධානියා වන ඇරි බෝගර්ස් මෙම ව්‍යාඝ්‍ර පවුල මිලයට ගෙන ඇත්තේ ප්‍රදේශයට පැමිණි සර්කස් සංදර්ශනයකිනි. ඒ වසර අටකට පෙරය.

එදා පටන් ව්‍යාඝ්‍ර පවුල ජීවත් වනුයේ මේ මිනිස් පවුල සමගය.

නුදුරේදීම ව්‍යාඝ්‍ර පවුලට නිදහසේ සිටිය හැකි උද්‍යානයක් ඇති කිරීමට තමන් සැළැසුම් කර ඇතැයි ඇරි බෝගර්ස් කියයි.



අදහස් (0)

වාසය මිනිසා සමගයි

ලාරා Monday, 30 September 2013 03:14 PM

අපේ ගමෙත් හිටියා ඔහොම කෙනෙක් ?(නදී)

:       0       0

ද සිල්වා බෙර්ලින් Monday, 30 September 2013 03:23 PM

මේ සත්තු ජිවත් වෙන්න ඕනේ හරි නම් කැලේ , මොන වෙලාවේ හපා කාවිද කියල කියන්න බැහැ , මේවට හොද උදාහරණ තිබෙනවා , අහුන්ගල්ලේ සත්තුවතේ හිටිය කොටියත් හරිම හිලැයි. නමුත් එක පාරටම ළමයෙක්ව මැරුවා. ඇමෙරිකාවේ ලාස් වෙගාස් වල සීග්ෆ්‍රෙඩ් සහ රෝයි ලග හිටපු කොටියත් එහෙම්මයි. පරිස්සමෙන් (නදී)

:       0       0

උපාලි Tuesday, 01 October 2013 12:39 AM

වසන්ත, මාත් අහලා තියෙනවා ඔය ගැන. (නි)

:       0       0

ලාල් Tuesday, 01 October 2013 12:45 AM

අපේ නයි නලගන වගේ ලෙඩක් දාගනියිද? (නි)

:       0       0

උපාලි Tuesday, 01 October 2013 01:25 AM

ක්‍රිෂානි, ඔබ කියන්නේ සහතික ඇත්ත. මට මේ සතුන්ගේ පරිණාමයත් එක්ක එන ජාන ගැන කල්පනා වුනේ නැහැ. ඔබේ සුහද ප්‍රතිචාරයෙන් මා නිවැරදි කිරීම ගැන බෙහෙවින්ම ස්තුතියි. (නි)

:       0       0

සංජීව Monday, 30 September 2013 04:43 PM

ලංකාවෙත් බල්ලෝ ඇති කරනවට මෙහෙම දෙයක් කළා නම් ආරක්ෂාවට නියමයි.හොරු නම් ගෙදරට කවදාවත් එන්නේ නැහැ.... (නි)

:       0       0

සම්පත් Monday, 30 September 2013 11:45 AM

ලස්සනම මාංශභක්ෂක සතා. (නි)

:       0       0

වසන්ත Monday, 30 September 2013 04:48 PM

ලාරා, ගමේ හිටියේ කොහොම කෙනෙක්ද? ව්‍යාඝ්‍රයන්ද? (නි)

:       0       0

අමිල Monday, 30 September 2013 11:55 AM

මෙගොල්ලොන්ගේ ගෙවල් පැත්ත පළාතකට හොරෙක් නම් එන එකක් නැහැ... (ස)

:       0       0

ගුණේ Monday, 30 September 2013 05:23 PM

දිනක ආහාරයට අඩුම වශයෙන් හරකෙක්වත් අවශ්‍ය ඇති. (නි)

:       0       0

චන්ද්‍රසිරි Monday, 30 September 2013 05:25 PM

ඒ පිරිමි කෙනත් හරියට ව්‍යාඝ්‍රයෙක් වගේ (නි)

:       0       0

හේරත් Tuesday, 01 October 2013 06:34 AM

නරි නාටක තමයි.කැමැත්ත නොවැ ඉතින්? (නි)

:       0       0

හේරත් Tuesday, 01 October 2013 06:39 AM

කරුමෙට ෆාමසිත් නැහැ.බේතුත් නැහැ.දොස්තරලත් නැහැ. පොලිසියත් නැහැ නේද මාමේ? (නි)

:       0       0

ටිරල් Monday, 30 September 2013 05:59 PM

හොද ඉන්ෂුවරන්ස් එකක් අරගෙන ඇති මං හිතන්නේ (නි)

:       0       0

හේවා Monday, 30 September 2013 06:15 PM

මම නම් හිතන්නේ මුන් කොටියෝ (නි)

:       0       0

ලාරා Monday, 30 September 2013 06:31 PM

වසන්ත,අපේ ගමේ හිටියේ ගොන් උපාලි කියලා කෙනෙක් (නි)

:       0       0

දයා අලහාකෝන් Monday, 30 September 2013 12:42 PM

වෙලාවක් ආපු දාටදෙන්නා තුන්දෙනාටම ව්‍යාඝයා වැඩක් දෙයි. නපුරු සත්තු. (නදී)

:       0       0

කුමාර් Tuesday, 01 October 2013 03:53 PM

මරුවා සමඟ වාසේ. කොයි වෙලේ හරි සතාට තරහ ගියොත් වැඩ ගොඩයි. (ස)

:       0       0

උපාලි Monday, 30 September 2013 01:03 PM

'කෙනෙකු වසලයෙකු හෝ බ්‍රාහ්මණයෙකු වන්නේ උපතින් නොව ක්‍රියාවෙනි' යන බුදු වදන සිහියට එනවා. උපතින් නපුරු යයි සම්මත සතෙක් වුනත් ආදරය මැද හැදෙන කොට අහිංසක වෙනවා. (ස)

:       0       0

ප්‍රිය Monday, 30 September 2013 07:10 PM

හබි එක කෝටියයි ඉන්නේ කෝ අනිත් උන් (නදී)

:       0       0

බංඩා Monday, 30 September 2013 07:35 PM

මේක භයානක දෙයක් තිරිසන් සත්තු භයානකයි. (නදී)

:       0       0

අලි ජින් Monday, 30 September 2013 02:21 PM

වසලයද? බ්‍රහ්මනයද? බලන්න තිබ්බා උගේ ජන්ම ගතිය එලියට ආව නම්!(නදී)

:       0       0

ක්‍රිෂානි Monday, 30 September 2013 02:29 PM

උපාලි.. ඔබ පැවසු දෙය සත්‍යක්. ඒ උනත් ජන්ම ජාන එහෙමම නිසා, අළු යට ගිනි සමග ජීවත් වෙන පවූලක් මේ. කොටියාගේ කැලේ මාරු උනාට පුල්ලි මාරු වෙන්නේ නෑ කියල කියන්නේ කට කහනවටම නෙමෙයිනෙ.(නදී)

:       0       0

චමින්ද Monday, 30 September 2013 02:55 PM

මතකනේ අර කිඹුල්ලු අල්ලපු කොළුවට උන දේ - කැලේ මාරු උනාට සතා සතාමයි (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 703 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site