IMG-LOGO

2025 ඔක්තෝබර් මස 27 වන සඳුදා


වයස්ගතම රන් පදක්කම් ශූරිය සමුගනී

ලොව වයස්ගතම ඔලිම්පික් රන් පදක්කම්ලාභිනිය ලෙකස වාර්තා අතරට ගොස් සිටි, 103 හැවිරිදි ඇග්නස් ක්ලෙටි අභාවප්‍රාප්ත වූවාය.

හංගේරියානු ජාතික ජිම්නාස්ටික් ශූරියක වන ඇය, අභාවප්‍රාප්ත වූයේ ලබන 9 වැනිදාට යෙදෙන 104 වැනි උපන් දිනයට පෙර වීම විශේෂත්වයකි.

ඇග්නස් ක්ලෙටි, ඔලිම්පික් රන් පදක්කමක් දිනුවේ 1952 වසරේදීය.

ඇය ඔලිම්පික් ශූරියක ලෙස රන් පදක්කම් 5 ක් ඇතුළු ඔලිම්පික් පදක්කම් 10 ක් දිනාගෙන ඇත.

ඇග්නස් ක්ලෙටි, අභාවප්‍රාප්ත වූයේ හංගේරියාවේ හමුදා රෝහලකදීය.



අදහස් (0)

වයස්ගතම රන් පදක්කම් ශූරිය සමුගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1476 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1320 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 474 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site