අන්තර්ජාල වෙබ් අඩවිවලට ඇති නිදහස සීමා කිරීම සම්බන්ධයෙන් නව නීති සකස් කිරීමට ඇමෙරිකානු කොංග‍්‍රස් සහ සෙනෙට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත නව පනත් කෙටුම්පත් දෙකට ධවල මන්දිරයෙන් ද විරෝධයක් එල්ල වෙමින් පවතී. අන්තර්ජාලය හරහා විවිධාකාරයේ අපරාධ, පුද්ගල චරිත ඝාතන සහ අපහාසාත්මක දේ සිදුවන බව ඔබාමා පරිපාලනය ද පිළිගන්නා අතර ඒවා මර්දනය කිරීමට සැකැසූ පනත් කෙටුම්පත් දෙක, කි‍්‍රයාත්මක කිරීමේදී ගැටලූ රැසක් පැන නැගෙනු ඇති බවත් ඔබාමා පරිපාලනය පෙන්වා දෙයි. එම පනත් කොංග‍්‍රස් සහ සෙනෙට් මණ්ඩලය හමුවේ සම්මත වුවහොත් ජනපති ඔබාමා ඊට මැදිහත් වී ඔහුගේ නිෂේධ බලය භාවිතා කොට පනත අහෝසි කරනු ඇති බවත් දේශපාලන විචාරකයෝ පවසති.
2025 නොවැම්බර් මස 04
20
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
1999
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1554
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
වෙබ් අඩවිවලට තහංචි දමනවට ධවල මන්දිරයේ විරෝධය