
ඔටිසම් රෝගී තත්ත්වයෙන් පෙලෙන කාන්තාවකගේ දරු ප්‍රසූතියට සහාය වුණු, ස්ටැෆර්ඩ් ෂයර් බුල් ටෙරියර් වර්ගයේ බල්ලකු ගැන පුවතක් මහා බ්‍රිතාන්‍යයෙන් වාර්තා වෙයි.
ඒමී ටොම්කින්ස් නමැති මෙම කාන්තාව, ඔටිසම් රෝගී තත්ත්වයයෙන් පමණක් නොව, දැඩි ආතතියකින් සහ සමාජ භීතිකාවකින් ද පෙලෙයි.
ඇය මානසික ගැටලුවලට මුහුණ දෙන්නේ බෙල් නමැති මෙම විශේෂයෙන් පුහුණු කළ වසර දෙකක් වයසැති බලු සුරතලාගේ සහාය ඇතිවය.
රෝහලේ දරු ප්‍රසූතිය සිදුවෙද්දී ද බෙල් ඇය ළඟ සිටිය යුතු විය.
ඒ අනුව, දරු ප්‍රසූතියක් සිදුවෙද්දී රෝහලක ගැබිනියක අසල සිටි පළමු සුනඛයා බෙල් යැයි ද පැවැසෙයි.
දරු ප්‍රසූතිය සිදුවූයේ මිල්ටන් කීනස් ශික්ෂණ රෝහලේය.
ඒමීට සන්සුන් වීමටත් ප්‍රසූත වේදනාවෙන් සහනයක් ලබා ගැනීමටත් හැකි වූයේ බෙල් නිසා යැයි වෛද්‍යවරු පැහැදිලි කරති.
2025 දෙසැම්බර් මස 04
694
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
‘වින්නඹු’ අම්මා වුණු බලු සුරතලා