IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


වතිකානු සමරු කාසිය ආපසු එකතු කරයි

ෆ‍්‍රැන්සිස් පාප්තුමන්ගේ පාප් පදවියට වසරක් සපිරීම නිමිත්තෙන් වතිකාන රාජ්‍යය ටංකනයයෙන් නිකුත් කළ සමරු කාසිය ලොකු වරැද්දක් සොයා ගැනීමත් සමග එම කාසිය අළෙවි කිරීම නතර කළේය.

එම කාසියේ අකුරක වැරැද්දක් නිසා මේ ප්‍රශ්නය ඇති විය.

පාප්තුමන්ගේ මහුණ එක් පසෙකත් ජේසු තුමාගු උද්දෘතයකුත් එම කාසියේ අනෙක් පැත්තේ සහන් වේ රන්,රිදී ඇතුළු ලෝහ මිශ්‍රණයකින් යුතු මේ කාසිය පසුගිය 8 වැනිදා නිකුත් කරන විට කිසිවකුත් එහි වරද දැක නැත.

වැරැද්ද සිදු වී ඇත්තේ ‘jesus‘ යන වචනය වෙනුවට ‘Lesus‘යන වචනය මුද්‍රණය වී තිබීමයි.ජේසුතුමන්ගේ නමේ ඉංග්‍රීසියෙන් ලියන විට යොදා ගන්නා ‘ජීසීස් ‘පදයේ ජේ අකුර වෙන්වට ‘එල් ‘අකුර ඉංග්‍රීසියෙන් මුද්‍රණ දෝෂයකින් අතුල්ව තිබීමයි.

මේ පදක්කම නැවත එකතු කරන විටත් පදක්කම් 4ක් විකිණි තිබිණි.එම පදක්කම් අනාගතයේදී අධික මිලකට අළෙවි වේ.

 



අදහස් (0)

වතිකානු සමරු කාසිය ආපසු එකතු කරයි

ලක්මාල් Monday, 14 October 2013 10:00 PM

මේවා ගැන වගකිව යුත්තෝ සොයා බැලිය යතුයි (දිල්)

:       0       0

සේනාරත්න Monday, 14 October 2013 11:40 PM

මෙම සිද්ධියේදී ඉතාලි රජය විසින් මුදල් නාස්ති කළ බව කියමින් ඉතාලි ජනතාව පෙළපාලි එහෙම යන්නේ නැද්ද? ලංකාවේ සිදු වුණා නම් හොඳ හොඳ පෙළපාලි ටිකක් බලාගන්න තිබුණා. (නි)

:       0       0

තිලින බණ්ඩාර Tuesday, 15 October 2013 12:47 PM

මම ලතින් භාෂාව ඉගෙන ගත්තු කෙනෙක් හැටියට මම කියනවා සත්‍යයා කිව්වා හරි. "ජේ" අකුර ලියන්නේ "අයි" හැටියට "යූ" අකුර ලියන්නේ "වී" හැටියට. ඉංග්‍රීසියෙන් JESUS = IESVS ලතින් භාෂාවෙන් (ස)

:       0       0

මධුසංඛ Monday, 14 October 2013 06:28 PM

මෙම කාසියේ තිබෙන වචනය ‘ජේසුස්‘ යන වචනය නම් මෙහි 'වී(V)' ත් වැරදියි නේද? (නි)

:       0       0

සිරියලතා Monday, 14 October 2013 06:35 PM

මධුසංඛ,බය වෙන්න එපා. ඕක තියෙන්නේ ඉතාලි භාෂාවෙන්නේ. අපේ පිටිගල මහතා ඕක කියලා දෙයි (නි)

:       0       0

ලාරා Monday, 14 October 2013 06:35 PM

සිහිය උපදවාගන්න. යතාර්ථය දකින්න (නි)

:       0       0

මේරි Tuesday, 15 October 2013 02:55 AM

මදුසංක,සිරියලතා,මේ අකුරු ඉංග්‍රීසි හෝ ඉතාලි අකුරු නෙමෙයි, ලතින් භාෂාවෙන් තියෙන්නේ (නි)

:       0       0

මසූඩ් Tuesday, 15 October 2013 05:23 AM

අපේ රටේ වුණා නම්, මහදැනමුත්තලා ටික සිංහල ශබ්දකෝෂයක් හදලා හරි වරද නිවැරදි කරලා (නි)

:       0       0

අමිල කටුනායක Monday, 14 October 2013 07:19 PM

එහෙනම් ඒකෙත් අකුරු වැරදුණා? (නි)

:       0       0

සෙනරත් Tuesday, 15 October 2013 07:25 AM

මම හිතාගෙන හිටියේ ලතින් භාෂාව නොදන්නේ අපි වගේ අය තමයි කියලා. බලාගෙන ගියාම ඒ රටේ අයත් ඒ භාෂාව දන්නේ නැහැනේ. (නි)

:       0       0

සත්‍යයා Tuesday, 15 October 2013 07:55 AM

ලතින් භාෂාවෙන් 'යූ' අකුර ලිව්වේ 'වී' කියලා පැරණි ක්‍රිස්තියානි පොත්වල, පල්ලිවල ඇති පුවරුවල 'යූ' වෙනුවට 'වී' යොදා ඇති අන්දම දකින්න පුළුවන්. මට තිබෙන ප්‍රශ්නය දෙවියෝ මේක කල්වේලා ඇතුව දැකලා නිර්මාණකරුට කිව්වේ නැත්තේ ඇයි කියලා. (නි)

:       0       0

හසිත Tuesday, 15 October 2013 08:02 AM

සේනාරත්න,මේකට ඉතාලියෙ සම්බන්ධය මොකක්ද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 694 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site