IMG-LOGO

2025 ඔක්තෝබර් මස 21 වන අඟහරුවාදා


වතිකානය ජංගම දුරකතනය තවත් සමීප වෙයි

වතිකානුවේ පළමු ජංගම දුරකථන ඇප් මෘදුකාංගය පසුගියදා  නිළ වශයෙන් ප්‍රැන්සිස් පාප්තුමන්  අන්තර්ජාලයට මුදා හැරිණි.

‘‘මිසී ඕ‘  ලෙස නමි කැර ඇති  මෙය නිපදවා ඇත්තේ  ඇමෙරිකාවේ  පාප්තුමා පිළිබඳව ධර්මදුත සමාජය විසිනි.

 වතිකානුවේ නවතම පුවත්පත් ,වීඩීයෝ,ඡායාරූප ආදී තොරතුරු ක්ෂණයකින්  ලොව කොතැනක සිටියත්  එම පහසුකම් ඇති  ස්මාට් ජංගම දුරකතන වලින්  ඇසීමේ හා නැරඹීමේ  අවස්ථාව සැලැසේ. භාෂා අටකින් ඇප් මෘදුකාංගය නැරැඹිය හැකියි.

 වතිකානුවේ පළමු නිළ ට්වීටර් ගිණුම අන්තර්ජාලයට මුදා හැරියේ  හිටපු බෙනඩික් පාප්තුමා අතිනි.

 ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකතන ශීග්‍රයන්  ප්‍රචලිත වන මෙවන් සමයක කතෝලික සභාවත්  සමඟ පහසුවෙන් සම්බන්ධ විය හැකි  මෙවන් ඇප් මෘදුකාංගය නිපදවීම කාලෝචිත බව  පාප්තුමා පිළිබඳ වු ඇමෙරිකාවේ  ධර්මදුත සමාජයේ අධ්‍යක්ෂ පියතුමා සදහන් කර ඇත.



අදහස් (0)

වතිකානය ජංගම දුරකතනය තවත් සමීප වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1100 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1123 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 424 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site