
බ්‍රසීලයේ රියෝ දි ජිනැයිරෝ නුවර, කැපකබානා වෙරළේ පැවැත්වුණු සුපිරි පොප් ගායිකා ලේඩි ගාගාගේ සංගීත ප්‍රසංගය ඉලක්ක කර ගනිමින් එල්ල වීමට සැලැසුම් කළ බෝම්බ ප්‍රහාරය සාර්ථකව ව්‍යර්ථ කිරීමට හැකිවුණු බව බ්‍රසීල පොලිසිය පවසයි.
එම සංගීත ප්‍රසංගය සමරිසි පුද්ගලයන් වෙනුවෙන්, නොමිලේ පැවැත්වුණු අතර, සමරිසි පුද්ගලයන් ඇතුළු මිලියන දෙකකට වැඩි පිරිසක් ඊට සහභාගී වූහ.
බෝම්බයක් ඇති බව දැනගත් සැණින් පොලිසිය වහා ක්‍රියාත්මක වුණු බවත් සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගත් බවත් බ්‍රසීල මාධ්‍ය වාර්තා පවසයි. එම සැකකරුවන් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත්වීමේ අරමුණින්, මෙම බෝම්බ ප්‍රහාරය එල්ල කිරීමට උත්සාහ ගත් බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ.
(එන්.ඩී.ටීවී.)
2025 දෙසැම්බර් මස 04
701
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ලේඩි ගගාගේ ප්‍රසංගය බෝම්බ බියකින් කැලඹේ