දැනට ලෝකයේ ඇති විශාලම දියමන්තිවලින් එකක් වන කැරට් 110.3ක් වන ‘සන් - ඩ්‍රොප්’ දියමන්තිය ලබන සතියේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 15කට ජිනීවා නුවරදී වෙන්දේසි කිරීමට නියමිත බව වාර්තා වේ.දකුණු අප‍්‍රිකාවෙන් සොයාගනු ලැබූ වර්ණයෙන් යුතු පෙයාර්ස් ගෙඩියේ හැඩය ගත් දියමන්තිය මෙම වසර මුලදී ලන්ඩනයේ පිහිටි ස්වභාවික විද්‍යා කෞතුකාගාරයේ දී ප‍්‍රදර්ශනය කෙරිණි.දියමන්තිය ප‍්‍රදර්ශනය කළ සෑම ස්ථානයකදීම එය නැරඹීමට පැමිණි පිරිස් අමන්දානන්දයට පත්වූ බව යුරෝපය සහ මැදපෙරදිග කලාපයේ ස්වර්ණාභරණ සම්බන්ධ ප‍්‍රධානියා වන ඬේවිඞ් බෙනට් පැවසීය.කාබන් නිපදවීමේදී අතුරුඵලයක් ලෙස සෑදෙන නයිට‍්‍රජන් සුළු ප‍්‍රමාණයක් මගින් දියමන්තියට කහ වර්ණය ලැබේ.
2025 දෙසැම්බර් මස 04
703
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ලොව විශාලතම කහ දියමන්තිය වෙන්දේසියේ