ලිබියාවේ සන්නද්ධ කණ්ඩායම් දෙකක් අතරේ දරුණු අවි ගැටුම් ඇවිලෙයි. ඒ, එක් සන්නද්ධ කණ්ඩායමකට නායකත්වය දුන් අබ්දෙල් ඝානී අල් කික්ලී ඝාතනය වීමත් සමඟය.
මේ මොහොතේ ට්‍රිපොලි නුවර දකුණුදිග දිස්ත්‍රික්කවල දරුණු අවි ගැටුම් සිදුවෙමින් පවතින බව වාර්තා වේ. හටගග් ගැටුම් සමථයකට පත් කර ගන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ද ඉල්ලීමක් කර ඇත.
ගඩාෆිගේ පාලනය අවසන් වීමෙන් පසු ලිබියාව අස්ථාවර රාජ්‍යයක් වී ඇත. ඒ, ගඩාෆි පාලනය පෙරළා දැමීමට අවි අතට ගත් සටන්කාමීන්, එම අවි බිම දැමීම ප්‍රතික්ෂේප කර ඇති බැවිනි.
(ඒ.එෆ්.පී.)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ලිබියාවේ ට්‍රිපොලි අගනුවර නොසන්සුන්
prasanna Tuesday, 13 May 2025 06:23 PM
මොවුන්ට සහ මැද පෙරදිග මිනිස්සුන්ට කාලා තෙල...!
Bunny Preena Wednesday, 14 May 2025 09:04 AM
මියන්මාර් ගඩාෆි සිටි කාලයේ කොච්චර හොඳට දියුණුවෙලා තිබුන රටක්ද ?ඇමරිකන් කාරයෝ ඔලුව දැම්මානම් එතන විනාශයි