ගස් කොළ අඩු වටපිටාවක් ඇති නිවසක සුරතලයට ඇති කරන වැලි නම් ලේනකු තම ආහාර සැඟවීමට අපූරු ස්ථානයක් සොයා ගෙන තිබේ. ඒ ජැක්ස් නම් තම බලූ යහළුවාගේ ලොම් අස්සෙයි.
ඕක් ගෙඩියක් ලැබුණු වැලී, එය රැගෙන විත් ජැක්ස්ගේ ලොම් අතර සැඟැවීය. එය නැවත බිමට වැටුණි. ඒ දෙස පුදුමයෙන් බැලූ වැලි තවත් ඕක් ගෙඩියක් ලැබුණා යයි සිතා එය වෙනත් තැනක සැඟවීය.
වැලී කරන සෑම දෙයක්ම බලා සිටිනු විනා ජැක්ස්ගෙන් නම් වැලීට කරදරයක් නොමැත. මේ දෙදෙනාගේ හිමිකරු ඔවුන්ගේ කාර්ය වීඩියෝ කර අන්තර්ජාලයට මුදා හැර තිබේ. මෙලෙස තම කෑම සැඟවීම වැලිගේ පුරුද්දක් බව සඳහන්ය. මීට පෙර චීස් කෑල්ලක් ජැක්ස්ගේ ඇගේ සැඟවීමට ගොස් ජැක්ස් වහා එය උදුරාගෙන ගිල දැමීය.
ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
ලේනා බලු ලොම් අතර කෑම සඟවයි
ගාමිණී - සිරි Tuesday, 11 February 2014 05:34 PM
අපේ ගම්වල සිටින ඇතැම් සුනඛයින් ගෙන් ලේනුන් තියා දඬු ලේනෙකු හෝ බේරෙන්නේ කලාතුරකින්.(දිල්)
පිටබැද්දර ජයා Tuesday, 11 February 2014 06:07 PM
ගාමිණි, මේවා සංසාරගත බැඳීම් !(දිල්)
අරුණ Tuesday, 11 February 2014 07:22 PM
එක බලන්න ලින්ක් එක මොකක්ද
නිරං Wednesday, 12 February 2014 04:24 PM
මේ තමයි සොභා දහමේ අසිරිය බල්ලන්න කොලබ නගරයේ එන්න කපුටන් කුඩු හදගෙන්න ඉන්න කම්බිකුරු එකතුකරලා සොබහවිකවම සැම සත්වයෙක්ක්ම පරිසරය අනුව හදාගහෙන්නවා (දී)
ප්‍රියන්ත Friday, 14 February 2014 03:13 AM
සොබා දහම වෙනස් කරන්න නවීන දේවල් වලින් බෑ.. මේ සත්තු ඉන්න ඕනේ කැලේ..බල්ල උනත් සද්ද නෙතුව ඉන්නවා ස්වාමියා ඉන්න නිසා..තනියම ඉන්නකොට අහු උනොත් වැලි ඉවර කරනවා ෂුවර්.(නදී)