
ලතින් ඇමෙරිකා රටවල රාජ්‍ය නායක සමුළුව බ්‍රසීලයේ බ්‍රසීලියා අගනුවරදී ආරම්භ විය. සමුළුවේ මුලසුන හොබවන්නේ බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වාය.
ලතින් ඇමෙරිකා කලාපයට අයත් රටවල් 12 නියෝජනය කරමින් ඒවායේ රාජ්‍ය නායකයෝ සමුළුවට සහභාගී වෙති. ඔවුන් ඉතා උණුසුම් අයුරින් පිළිගැනීමට ජනාධිපති ලූලා ද සිල්වා කටයුතු කළේය.
වෙනිසියුලා ජනාධිපති නිකලස් මදුරෝ ද සමුළුවට සහභාගී වෙයි. ඇමෙරිකාවේ උදහසට ලක් වී සිටින රාජ්‍ය නායකයකු ලෙස සැලකිය හැකි මදුරෝ බ්‍රසීලය බලා පැමිණියේ වසර ගණනකට පසුවය.
බ්‍රසීලය සමඟ යහපත් සබඳතා පවත්වා ගෙන යෑම සම්බන්ධයෙන් මදුරෝ සහ ලූලා ද සිල්වා අතරේ වෙනම සාකච්ඡා පැවැත්විණි.
(රොයිටර්)
2025 දෙසැම්බර් මස 30
124
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
752
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
372
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ලතින් ඇමෙරිකා රාජ්‍ය නායක සමුළුව බ්‍රසීලයේ