IMG-LOGO

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා


රුසියාවේ ඩැගෙස්තාන් නගරවලට ත්‍රස්ත ප්‍රහාරයක්

රුසියාවේ, උතුරු කොකේසස් පළාතට අයත්, ඩැගෙස්තාන් ජනරජයේ නගර කීපයක දේවස්ථාන දෙකකට, යුදෙව් ආගමික මධ්‍යස්ථානයකට ප්‍රහාර එල්ල විය. ප්‍රහාර එල්ල කළේ ආයුධවලින් සන්නද්ධ කණ්ඩායමකි. මොවුන් ඉස්ලාමීය ත්‍රස්තවාදීන් පිරිසක් යැයි ඩැගෙස්තාන් ආරක්ෂක අංශ පවසයි.

ප්‍රහාරයට 10 දෙනකුගෙන් පමණ සමන්විත පිරිසක් පැමිණ ඇත. ඔවුන් කළ වෙඩි තැබීම්වලින්, නව දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, 30 කට වැඩි පිරිසක් තුවාල ලැබූ බවත් වාර්තා වේ. මියගිය නව දෙනාගෙන් හත් දෙනකු පොලිස් නිලධාරීන්ය.

ප්‍රහාර එල්ල වූයේ ඩර්බන්ට් සහ මකාචාලා යන නගරවලටය. මෙම නගර පිහිටා ඇත්තේ එකිනෙකට කිලෝ මීටර් 120 ක දුරකිනි. ත්‍රස්තවාදීන්, යුදෙව් ආගමික මධ්‍යස්ථානයට කඩා වැදී වෙඩි තබා ඉන්පසු එය ගිනිබත් කළ බව ද වාර්තා වේ.

(සී.එන්.එන්.)



අදහස් (4)

රුසියාවේ ඩැගෙස්තාන් නගරවලට ත්‍රස්ත ප්‍රහාරයක්

රංබොඩ Monday, 24 June 2024 09:22 AM

මේ අන්තවාදී ත්‍රස්තවාදය නම් ලොවටම හිරිහැරයක්

:       1       6

Kanchana Monday, 24 June 2024 04:55 PM

යුදෙව් ත්‍රස්තවාදය ඊටත් වඩා දරුණුයි. අරාබි මුස්ලිම් ත්‍රස්තවාදය ඇති වුනේ ඔය යුදෙව්වන් නිසයි. තමන්ට අයිති රට එංගලන්තයේ සහ ඇමෙරිකාවේ සහායෙන් කොල්ලකාපු යුදෙව්වන්ගෙන් පළිගන්නයි මේ ත්‍රස්තවාදය...

:       6       5

Bamunuarachchi Monday, 24 June 2024 11:28 PM

අපි පුන පුනා කීව්වා නැවත නැවතනැවත් ප්‍රහාර ඇතිවෙනවා කියලා. කාදිනල් උන්නැහේ ඔන්න ඝෝටා රුසියාවේත් ප්‍රහාරයක්‌ දියත් කරලා මැතිවරණය දිනාගන්න. අනේද කියන්නේ?

:       1       0

Uda Thursday, 27 June 2024 08:25 AM

කාදිනල් තුමාට හරියට කතාකරන්න,

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 12 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 132 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 980 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site